ඔබ ගෙවීම් සිදුකල යුත්තේ කෙසේද ?
පරිශීලක ඔබගේ පහසුව උදෙසාම Online හා Offline යන මාධ්‍ය ද්විත්වයෙන්ම ගෙවීම් සිදුකිරීමට අවස්ථාව ලබා දී ඇත.
Online : Visa , Master (Debit/Credit Card ) , Amex , FriMi , Ez-Cash, Sampath Vishwa
භාවිතා කරන ඔබට එම මොහොතේම පාඩම් Active කරගත හැක. මෙහිදී PAID ලෙස එම මොහොතේම සටහන් විය යුතුය. එබැවින් නැවත අපගේ වෙබ් අඩවියට පැමිණෙනතුරු ගෙවීම් වලට අදාල පිටු වැසීමෙන් වැලකීම වැදගත් වේ.
Offline : Direct Bank Deposit / Fund Transfer
ඔබ බැංකු තැන්පතුවක් හෝ මුදල් හුවමාරුවක් ඔස්සේ ගෙවීම් සිදු කරන්නේ නම්, මුදල් ගෙවීමෙන් අනතුරුව ලැබෙන රිසිට් පත / Transaction Sheet එක පින්තූරයක් ලෙස අදාල පාඩමට Attach /Upload කල යුතුය.
ඔබගේ නම හා/හෝ ශිෂ්‍ය අංකය සඳහන් කිරීමෙන් පසු තහවුරු කිරීම වේගවත් කරගත හැකිය.
මෙහිදී ඔබ පාඩම් කිහිපයකට එකවර ගෙවා ඇත්නම් ඒ සියළු පාඩම් වලට Add Lesson කර Order කිරීමට OK කර අදාල මුළු ගෙවීම පිලිබඳ රිසිට් පතේ පින්තුරය සියලුම ඉල්ලුම් කරන ලද පාඩම් යටතේ Upload කිරීම වැදගත් වේ.
බැංකු ගිණුම් තොරතුරු
W.A.K Damayanthi
1142 5446 8240
Sampath Bank
Boralesgamuwa
Senarath Mikal
01203 44622 00101
Seylan Bank
Nugegoda
Deposit/Transfer (Offline) ගෙවීම් ගිණුම් සුපරීක්ෂක කණ්ඩායම මගින් අනුමත කල පසු සක්‍රීය වේ. මෙම ක්‍රියාවලිය සඳහා කිසියම් සැකසුම් කාලයක් ගතවන අතර ගෙවීම් අනුමත කිරීමෙන් අනතුරුව "Paid" ලෙස දක්වන බව සලකන්න.
බැංකු තැන්පතු (Deposit/Transfer) ලෙස ගෙවීම් කටයුතු සිදු කිරීමේදී ඔබගේ පාඩම පැවැත්වෙන දිනයට අවම වශයෙන් පැය 48 කට පෙර එය සිදු කර, තවද අවම වශයෙන් පැය 24කට පෙර රිසිට් පත් Upload කිරීම සිදු කරන්න.
How should you make payments? For your convenience, the user has the option of making both online and offline payments.
Online Payment Options :
Visa , Master (Debit/Credit Card ) , Amex , FriMi , Ez-Cash, Sampath Vishwa
You can activate the lessons right away by paying online. Here the PAID should be recorded under the lessons payment status at the same time. It is therefore important that you do not close the payment pages until you come back to our site.
Online Payment Options :
If you are making a payment through a bank deposit or money transfer, you must attach / upload the receipt / Transaction Sheet as a Picture/Screen Shot to the relevant lesson. If you have mentioned your name and / or student number, on the transcript you can speed up the verification. If you have paid several lessons at once, it is important to add all the Lessons to proceed to pay and to order and click "ok" to order then finally upload the picture of the total payment receipt under all requested lessons.
Account Information as Follows.
W.A.K Damayanthi
1142 5446 8240
Sampath Bank
Boralesgamuwa
Senarath Mikal
01203 44622 00101
Seylan Bank
Nugegoda
Deposit / Transfer (Offline) Payments will be activated once approved by the verification team. Note that this process takes some processing time and is marked as "Paid" after the payment is approved. When making a Deposit / Transfer payment, be sure to do it at least 48 hours before the day of your lesson and upload your receipts at least 24 hours in advance.